වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකායේ සන්නාම තානාපතිවරයෙකු ලෙස ගෝල් ෆේස් හෝටල් සමූහයේ සභාපති සංජීව ගාඩිනර් මහතා පත්කොට ඇත.
ඒ අනුව, සංජීව ගාඩිනර් මහතාට ඊයේ (07දා) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්රීපාල මහතා විසින් එම පත්වීම් ලිපිය ලබාදෙන ලදී.