ලෝක බැංකුවේ හිටපු ප්‍රධාන ආර්ථික විශේෂඥ ජස්ටින් ලින් මහතා සහ විශේෂ කාර්යභාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා අතර හමුවක් පසුගියදා කොළඹදී පැවැත්විණි.
ජස්ටින් ලින් මහතා චීනයේ බීජිං නුවර පිහිටි ප්‍රතිපත්ති සැලසුම් විශ්වවිද්‍යාලයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන අතර, මෙම හමුව කොළඹ ස්ටුවට් හෝටලයේදී දෙසැම්බර් 08 වැනිදා පැවැත්විණි.