ශ්‍රී ලංකා ඇසුරුම් ආයතනය මගින් සංවිධානය කරනලද ලංකා ස්ටාර් ඒෂියා ස්ටාර් 2017 සම්මාන රාත්‍රිය පසුගියදා කොළඹ ගලධාරි හෝටලයේදී පැවැත්විණි.
මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස විශේෂ ව්‍යාපෘති අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා සහභාගී වූ අතර, අමාත්‍යවරයා අතින් සම්මානලාභීන්ට සම්මාන ප්රදානය කෙරිණි.
මෙම අවස්ථාවට දෙස් විදෙස් නියෝජිතයන් විශාල පිරිසක් සහභාගි වී තිබුණි.