ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශය ඒකාබද්ධ කිරීමේ ප්‍රධාන සැලසුම මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් අදාළ පාර්ශ්වයන් සඳහා පැහැදිලි කිරීම ජනවාරි 17 වැනිදා ආරම්භ වීමට නියමිත බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ශ්‍රී ලංකාව වසර 2016 දී හා ඉන් ඔබ්බට ළඟා කරගත යුතු ආර්ථික අභිමතාර්ථ සාධනය කරගැනීමෙහිලා, ශක්තිමත් සහ ක්‍රියාශීලී මූල්‍ය ආයතනයන්ගෙන් සමන්විත මූල්‍ය අංශයක් නිර්මාණය කිරීම වෙනුවෙන් මෙය හඳුන්වාදෙන බව මහ බැංකුව වැඩිදුරටත් පෙන්වා දෙයි.
මේ පිළිබඳ වැඩි විස්තර හෙට (15දා) අද පුවත්පතින්...