ඇමෙරිකාවේ වොෂිංටන් නගරයේ පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ අර්ධ වාර්ෂික සමුළුවට සහභාගී වූ මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටිනා ලගාඩ් මහත්මිය අතර හමුවත් පැවති බව මුදල් අමාත්‍යාංශය කියයි.
අප්‍රේල් 13 සිට 17 දක්වා පැවති මෙම සමුළුවට ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජනය කරන රටවල් 187ක මුදල් අමාත්‍යවරු හා මූල්‍ය අංශ ප්‍රධානීහු සහභාගී වූහ.