මුදල් ඇමති හා ජපාන මුදල් ඇමති හමුවේ
- 3 07 2016
- 20:47
- {{hitsCtrl.values.hits}} views
- ෂමිල පෙරේරා
ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය සඳහා වන කමිටු රැස්වීම ජපානයේ කියෝටෝ නගරයේදී පසුගිය 30 වැනිදා පැවැත්වුණු අතර, එහිදී, මුදල් අමාත්‍ය රවි කරුණානායක සහ ජපාන මුදල් අමාත්‍ය ටාරෝ අසෝ යන මහත්වරුන් අතර විශේෂ හමුවක් පැවැත්වුණු බව මුදල් අමාත්‍යාංශය කියයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
