මහ බැංකු වාර්තාව ජනපතිට පිළිගැන්වේ
- 3 05 2017
- 13:55
- {{hitsCtrl.values.hits}} views
- ෂමිල පෙරේරා
ශ්‍රී ලංකා මහ බැංකුවේ 2016 වාර්ෂික වාර්තාව, මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත අද (03දා) පෙරවරුවේ පිළිගැන්විණි.
ජනාධිපති නිල නිවසේදී එම වාර්තාව ජනාධිපතිවරයා වෙත පිළිගැන්වුණු අතර මේ අවස්ථාවට මහ බැංකු නියෝජ්‍ය අධිපති ආචාර්ය පී.එන්. වීරසිංහ, සහකාර අධිපති කේ.එම්.එම්. සිරිවර්ධන, මහ බැංකුවේ ආර්ථීක පර්යේෂණ අධ්‍යක්ෂිකා ආචාර්ය වයි. ඉන්ද්‍රරත්න යන මහත්ම මහත්මීන්ද එක්වූහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
