ලංකා බැංකු සභාපති ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා මහතා ලංකා බැංකුව (එක්සත් රාජධානිය) හි සභාපති ලෙස පත්කිරීම එංගලන්ත බැංකුවෙහි Prudential Regulatory Authority (PRA) විසින් සහ එංගලත්තයේ Financial Conduct Authority (FCA) විසින් අනුමත කර තිබේ.
1949 සිට කි‍්‍රියාත්මක වෙම්න් පැවති ලංකා බැංකු ලන්ඩන් ශාඛාවේ ව්‍යාපාර කටයුතු බාරගැනීමේ අරමුණින් ද බෑන්ක් ඔෆ් සිලෝන් (UK) ලිමිටඩ් 2008 වසරේදී සංස්ථාගත කර ඇත. 2010 වසරේදී එක්සත් රජධානියේ මුල්‍යසේවා අධිකාරිය :ත්ී්* බැංකුවට අවසර ලබාදුන් අතර ශාඛාවේ ව්‍යාපාර කටයුතු හා ගිණුම් 2010 මැයි මස බැන්ක් ඔෆ් සිලෝන් (FSA) වෙත එය පවරා ඇත. ද බෑන්ක් ඔෆ් සිලෝන් (UK) ලිමිටඩ් ලන්ඩන් මූල්‍ය දිස්ති‍්‍රක්කය මධ්‍යයෙහි ඩෙවොන්ශයර් චතුරස්‍රයෙහි පිහිටා ඇත.