නෙස්ලේ ලංකා සමාගමේ වත්මන් කළමනාකාර අධ්යක්ෂ ගනේසන් අම්පලවානර් මහතා 2015 පෙබරවාරි 01 වැනිදා සිට නෙස්ලේ වියට්නාම් සමාගමේ කළමනාකාර අධ්යක්ෂක ධුරය භාර ගැනීමට නියමිත බැවින්, එතැන් සිට නෙස්ලේ ලංකා සමාගමේ නව කළමනාකාර අධ්යක්ෂ ලෙස කටයුතු කිරීමට ශිවානි හෙජ් මහත්මිය සූදානමින් සිටින බව වාර්තා වෙයි.