කොටස් වෙළෙඳ පොළ සභාපති ධුරයට රේ අබේවර්ධන
- 4 05 2017
- 15:49
- {{hitsCtrl.values.hits}} views
- ෂමිල පෙරේරා
කොළඹ කොටස් වෙළෙඳපොළේ නව සභාපතිවරයා ලෙස මොහාන් රේ අබේවර්ධන මහතා පත්කර තිබේ.
මෙම පත්වීම හෙට (05දා) සිට බලාත්මක වන බව කොළඹ කොටස් වෙළෙඳ පොළ නිවේදනය කරයි.
මෙතෙක් සභාපතිවරයා ලෙසට කටයුතු කළ වජිර කුලතිලක මහතා වසර 03ක ධුර කාලයකින් පසු ඉන් ඉවත්වීම හේතුවෙන් නව සභාපතිවරයා පත්කර ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
