ඔස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර වෙළඳාම ඉහළ නඟී
- 8 01 2018
- 10:25
- {{hitsCtrl.values.hits}} views
- ෂමිල පෙරේරා
ඔස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර වෙළෙඳ ගනුදෙනු 2016-17 කාල පරාසය තුළ ඔස්ට්‍රේලියානු ඩොලර් බිලියන 1.3ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙය අදාළ වසර තුළ දෙරට අතර සමස්ත වෙළෙඳ ගනුදෙනුවල 15%ක පමණ ඉහළ යෑමක් මෙන්ම, සේවා අංශයේ 27%ක පමණ ඉහළ යෑමක් බවත් පෙන්වා දෙන ඔස්ට්‍රේලියානු තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසන්නේ පසුගිය වසර පහක කාලය තුළ එම ගනුදෙනුවල 8.6%ක පමණ වර්ධනයක් පැවති බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
