එක්සත් ජාතීන්ගේ සහකාර ලේකම් සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ අධ්යක්ෂ හා ආසියා පැසිපික් කලාපීය කාර්යාංශයේ හවුලියෑන්ග් සූ මහතා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ, මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශ හා භාණ්ඩාගාර ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා හමුවී සාර්ව ආර්ථික ක්රමසම්පාදනයට අදාළ ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රමුඛතා පිළිබඳ සාකච්ඡා පැවැත්වීය.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන ආධාර රාමුව 2013-2017 සකස් කිරීමේදී ලේකම්වරයාගේ නායනත්ව භූමිකාව ගැනත්, එම රාමුව පිළිබඳව සම්පූර්ණ හිමිකම භාර ගැනීම ගැන රජයටත් ඔහු ප්‍රසංශා කළේය.