ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් සංවිධානය කළ ආසියානු කලාපීය රටවල බදුකරණය පිළිබඳ හත් වැනි සමුළුව (The Seventh IMF-Japan High-Level Tax Conference For Asian Countries) 05 වැනිදා ජපානයේ ටෝකියෝ නුවර ඩායිඉචි හෝටලයේ දී පැවැත්විනි. ඒ ජපාන උප මුදල් අමාත්‍ය මසට්සුගු අසකාවා මහතාගේ ප්‍රධානත්වයෙනි. මෙම සමුළුව සඳහා ආසියානු කලාපීය රටවල මුදල් අමාත්‍යවරු සහ විද්වත්හු රැසක් සහභාගී වී සිටියහ.
මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාද ෙමම අවස්ථාවට එක්විය.