CA ශ්‍රී ලංකා වාර්ෂික වාර්තා ප්‍රදානෝත්සවයෙන්
- 10 12 2017
- 21:30
- {{hitsCtrl.values.hits}} views
- ෂමිල පෙරේරා
ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ 53 වැනි වාර්ෂික වාර්තා ප්රදානෝත්සවය පසුගිය 05දා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණි.
එම අවස්ථාවට නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක, මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනයේ සභාපති ලසන්ත වික්‍රමසිංහ යන මහත්වරුන් ඇතුළු ආරාධිතයන් රැසක් සහභාගී වී සිටියහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.




