saravita-anim2

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

Business - timelapse 4197 hours ago

LATEST

පන්දුවේ ක්‍රීම් ගෑ ජඩේජාට දඩ

calendar_today 2023 පෙබ 11 - 23:22 remove_red_eye - 1036  

ඔස්ට්‍රේලියාව සමගින් පැවති පළමු ටෙස්ට් තරගයේදී පන්දුවේ ආලේපනයක් තැවරූ ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජාට දඩ පැනවීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (අයී.සී.සී.) පියවර ගෙන ඇත. ඒමෙන්ම මෙම වරද නිසා ජඩේජාට ඒක් අසාදු ලකුණක් පැනවීමටද අයි.සී.සී. පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රවීණ මෝටර්රථ ධාවන ශූරයෙකු වූ කෞෂල්‍ය සමරසිංහ සිය දිවිගමනට සමුදී ඇත. අද (11දා) උදෑසන හොරණදී සිදුවූ හදිසි අනතුරකින් ඔහු‌ මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත.

Read More

පන්දුවාර විස්සයි20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ පළමු තරගයේදී සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව ලකුණු 3ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

Read More

ටෙස්ට් පිටියේ සිය 450 වැනි කඩුල්ල දවා ගැනිමට රවිචන්ද්‍ර අෂ්වින් සමත්විය.

Read More

පාකිස්තානු ක්‍රිකට් දූෂණ විරෝධී සංග්‍රහය උල්ලංඝනය කිරීම හේතුවෙන්, එරට පළමුපෙළ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන අසීෆ් අෆ්රිඩිට වසර දෙකක තහනමක් පැනවීමට පාකිස්තානු ක්‍රිකට් ආයතනය කටයුතු යොදා ඇත.

Read More

බංග්ලාදේශ කණ්ඩායමේ නව ප්‍රධානපුහුණුකරු වීමට බලාපොරොත්තුවෙන් සිටින චන්දික හතුරුසිංහගේ සහයට බංග්ලාදේශයෙන්ම සහය පුහුණුකරුවෙකු සොයාගැනීමට මේ වනවිට සොයාබලන බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය පවසයි.

Read More

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක හා වත්මන් ආරම්භක පිතිකරු ඒරන් ෆින්ච් අන්තර්ජාතික ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කර ඇත. ඒ මෙවර එක්දින ලෝක කුසලානයට මාස කිහිපයක් ඉතිරිව තිබියදීය.

Read More

තරගයෙන් අනතුරුව සිය ට්විටර් ගිණුමෙන් දසුන් හා රාසා තරගයේ ක්‍රීඩා කරන අවස්ථා කිහිපයක් තම ට්විටර් ගිණුමට ඒක්කරමින් පවසා තිබුණේ මල්ලි - අයියා යනුවෙනි.

Read More

පාකිස්තාන කණ්ඩායහෙම් වමත් වේගපන්දු යවන ක්‍රීඩක ෂහීන් ෂා අෆ්රිඩි සහ පාකිස්තාන හිටපු නායක ෂහීඩ් අෆ්රිඩිගේ දියණිය අන්ෂා අෆ්රිඩි සමග පෙබරවාරි 4 වැනිදා කරච්චියේදී විවාහ දිවියට පිවිසුණේය.

Read More

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීම සදහා ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (03දා) අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියහ.

Read More

සංචාරක එංගලන්ත ලයන්ස් කණ්ඩායමට එරෙහිව පැවති පළමු නිළනොවන සිව්දින ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු නිශාන් මධුෂ්ක ද්විත්ව ශතකයක් වාර්තා කලේය.

Read More

ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් ප්‍රවර්ධනය කිරීමේ අදහසින් ඔලිම්පික් රිදී පදක්කම්ලාබී සුසන්තිකා ජයසිංහ මහත්මිය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් හි උපදේශන හා සංවර්ධන උපදේශකයෙකු ලෙසින් පත්කොට ඇත.

Read More

ඔස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායමේ නිත්‍ය පිතිකරු උස්මාන් කවාජාට ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ එළඹෙන ඉන්දීය තරග සංචාරය සඳහා වීසා ලැබීම පමා වී ඇති බව වාර්තා වේ.

Read More

දකුණු අප්‍රිකාවේදි පැවැත්වීමට නියමිත කාන්තා විස්සයි20 කුසලානයට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම එළිදක්වා ඇත.

Read More

සත්කාරක දකුණු අප්‍රිකාව සමගින් පැවති දෙවැනි එක්දින තරගයේදී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල (අයි.සී.සී.) නීතිරිති කඩකිරීමේ වරදට එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක සෑම් කරන්ට දඩ පනවා ඇත.

Read More

එංගලන්ත පාපන්දු ඉතිහාසයේ ක්‍රීඩක හුවමාරුවකදි වාර්තා වූ ඉහළම ලංසුවට හිමිකරුවා වීමට ආර්ජන්ටිනාවේ යොවුන් ක්‍රීඩක එන්සො ෆර්නැන්ඩේස් සමත්විය.

Read More

ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරු මුරලි විජේ අන්තර්ජාතික ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කර ඇත.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පුහුණුකරුවන් වූ චන්දික හතුරුසිංහ හා මිකී ආතර්ට ඔවුන් ඊට පෙර ප්‍රධාන පුහුණුකරුවන් ලෙස කටයුතු කළ කණ්ඩායම් වලම තනතුරු ලැබීමට නියමිත බව වාර්තා වේ.

Read More

දේශපාලන පක්ෂ ප්‍රචාරණයක් වෙනුවෙන් තමන්ගේ ඡායාරූප භාවිත කර ඇති බවට තමා දුටු බවත් තමන් කිසිම පක්ෂයකට සම්බන්ධ නැති බවත් ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක දසුන් ශානක සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කරයි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ඕස්ට්‍රේලියානු අධිකරණයේ පවතින නඩුවේ තීන්දුවක් ලැබෙන තුරු වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහුට දේශීය හා ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනමකට ලක් කරන ලෙස නීතිපතිවරයා ක්‍රීඩා අමාත්‍යවරයාට නිර්දේශ කර තිබේ.

Read More

මෙම වර්ෂයේදී ඉන්දියාවේදී ආරම්භ වීමට නියමිත කාන්තා පන්දුවාර 20 ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ දක්වා කණ්ඩායමක් මිලදී ගත් වැඩිම ලංසුවේ හිමිකරුවා බවට පත්වීමට අදානි ස්පෝට්ලයින් පෞද්ගලික සමාගම සමත්ව ඇත.

Read More

වසරේ විස්සයි විස්ස ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය ඉන්දීය ප්‍රහාරාත්මක සුපිරි පිතිකරු සූර්යකුමාර් යාදව්ට හිමි වී ඇත.

Read More

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී) වසරේ කණ්ඩායම් වල නායකත්වයන් හිමිකර ගැනීමට එංගලන්තයේ බෙන් ස්ටෝක්ස්, පාකිස්ථානයේ බාබර් අසාම් හා එංගලන්තයේ ජොස් බට්ලර්ට හිමිවී ඇත.

Read More

රුසියානු හා බෙලරුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එළඹෙන වර්ෂයේ පැවැත්වෙන ඔලිම්පික් තරගාවලියට සහබාගිවීමට අවසර ලබාදීමට අන්තර්ජාතික ඔලිම්පික් සම්මේලනය තීරණය ගෙන ඇත.

Read More

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී.) විසින් නිකුත් කළ නවතම එක්දින ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණට පැමිණීමට ඉන්දියාව සමත්වී ඇත.

Read More

ඔස්ට්‍රේලියානු බිග්බෑෂ් තරගාවලි ඉතිහාසයේ කඩුළු 150 සීමාවට පැමිණි මුල්ම පන්දු යවන්නා ලෙසින් ෂෝන් ඇබොට් ඉතිහාසගතවිය.

Read More

ඇෆ්ගනිස්ථාන සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක රෂීඩ් ඛාන් සිට විස්සයි විස්ස දිවියේ කඩුළු 500 සීමාවට පැමිණීමට සමත්විය.

Read More

පෘතුගාල පාපන්දු තරගයක් අතරතුරදී පාපන්දු ක්‍රීඩාවේ විනිසුරුවන් විසින් භාවිතා කරන රතු හා කහ කාඩ්පත් වලට අමතරව සුදු කාඩ්පතක් පෙන්වීම පිළිබඳ මාධ්‍යයන්හි දැඩි අවධානයට ලක්වී ඇත.

Read More

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂිකව ප්‍රකාශයට පත්කරන (ICC) වසරේ පිරිමි සහ කාන්තා විස්සයි20 කණ්ඩායම් වලට ශ්‍රී ලංකා ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රිඩක වනිඳු හසරංග හා වමතින් දඟ පන්දු යවන ඉනෝකා රණවීර නම්ව තිබේ.

Read More

නේපාල ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා අවසාන වශයෙන් තෝරාගෙන ඇති පුද්ගලයන් අතර ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද්ගේ නමද ඇතුළත් වෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.