ආසියානු කුසලානයේ තරග 9 ක් ලංකාවේ
ආසියානු කුසලාන ක්රිකට් තරගාවලියේ තරග 9 ක් ශ්රී ලංකාවේ පැවැත්වෙන බව ආසියානු ක්රිකට් කවුන්සිලය නිළ වශයෙන් දැනුම් දී ඇත.
ඒ අනුව තරගාවලියේ පැවැත්වෙන තරග 13 න් තරග 9 ක් ශ්රී ලංකාවේද ඉතිරි තරග 4 ශ්රී ලංකාවේදී ද පැවැත්වෙනු ඇත.
එළඹෙන අගෝස්තු 31 වැනිදා සිට සැප්තැම්බර් 17 වැනිදා දක්වා පැවැත්වෙන මෙම තරගාවලියේ සත්කාරකත්වය සම්පූර්ණයෙන්ම පාකිස්ථානයට ලබා දීමට තිබුණත්, ඉන්දියාව පාකිස්ථානයේ සංචාරය කිරිමට අකමැති වීම හේතුවෙන් , තරගාවලිය දෙමුහුන් ආකාරයට රටවල් දෙකක පැවැත්වීමට යෝජනා විය.
තරගාවලියට ශ්රී ලංකාව, ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය, ඇෆ්ගනිස්ථානය හා නේපාලය තරග වැදීමට නියමිතය.
popular news
-
දහනායක Thursday, 15 June 2023 01:03 PM
ඕව ලිව්වට පස්සෙ කියවල බලන්නෙ නැද්ද, මොනවද ලියලා තියෙන්නෙ කියලා. ඌ මට ගැහුවා මට ඌ ගැහුවා වගේ නේ. ඔක්කොම මැච් ලංකාවෙද ගහන්නෙ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

