www.ada.lk
2026 මැයි මස 28 වන බ්රහස්පතින්දා
ඩයලොග් අන්තර්සමාජ ලීග් රග්බි තරගාාවලියේ සිය පළමු ජයග්රහණය වාර්තා කිරීමට නාවුක හමුදා කණ්ඩායම සමත්විය. ඒ ගුවන් හමුදා කණ්ඩායම පරදා ලකුනු 24-14 ක් ලෙසිනි. තරගාවලියේ පස්වැනි සතියේ තරගයක් ලෙස මෙය පැවැත්විණි. වැලිසර නාවුක හමුදා පිටියේදී පැවැති තරගයේ පළමු අර්ධය නිමා වන විට ගුවන් හමුදාව 14-12 ක් ලෙස ඉදිරියෙන් සිටියද දෙවැනි අර්ධයේදී සිය පෙරමුණ රදවා ගැනිමට ඔවුන් අසමත්වූහ. ජයග්රාහී නාවුක හමුදාව ගෝල දිනුම් දෙකක් හා උත්සාහක දිනුම් 2 ක් ආධාරයෙන්ද ගුවන්හමුදාව ගෝල දිනුම් දෙකක් ආධාරයෙන්ද ලකුනු රැස් කළහ.
ඡායාරූප - ඕෂිත වරකපිටිය
popular news
තෙල් මිල පහළට
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
තවත් වනාන්තර පහක් රක්ෂිත කරයි
රුපියලේ අද තත්වය
ග්රේට් වෙස්ටර්න් කඳු මුදුනේදී කාන්තාවක් ඝාතනය කළ සැකකරු වසර 3ට පසු අල්ලයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd