ඔක්තෝම්බර් මාසයේදී ඔස්ට්‍රේලියාවේ පැවැත්වීමට තිබූ පන්දු වාර 20/20 ලෝක කුසලාන ක්‍රිකටි තරඟාවලිය කෝවිඩ් - 19 වසංගතය හේතුවෙන් කල් දැමීමට මෙතෙක් තීරණය කර නොමැති බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සඳහන් කරයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ වේග පන්දු යවන්නෙකු වන ෂෙහාන් මධුශංකට සියලුම ආකාරයේ ක්‍රිකට් තහනම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.
Read Moreපාකිස්ථානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක තෆීක් උමාර් කෝවිඩ්-19 රෝගයට ගොදුරු වී ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Read Moreසැකකරුගේ මෝටර් රථයේ තිබී හෙරොයින් සොයාගෙන ඇති අතර ඔහු ඊයෙ (24දා) කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිිිිිපත් කර තිබේ.
Read Moreක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ ජාතික වැඩපිළිවෙළක් සකස් කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බලධාරීන්ට උපදෙස් දෙයි. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ක්‍රිකට් ඇතුළු ක්‍රීඩා ක්ෂේත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් අද(2020.05.21) අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදීය.
Read Moreමීට අමතරව ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කිරීම ඇතුළු මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රගමනය උදෙසා මීට පෙර මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර ඇතුළු පිරිසක් ලබාදුන් යෝජනා වහා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් එම කටයුතු මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර සහ රොෂාන් මහනාම ඇතුළු ජ්‍යේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයින් වෙත පැවරීමටත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පියවර ගෙන තිබේ.
Read Moreවසර තුනක තරග තහනමකට ලක් වූ පාකිස්තානු ඉදිරි පෙළ පිතිකරු උමාර් අක්මාල් විසින් සිය තරග තහනම පිළිබඳව අභියාචනාවක් ඉදිරිපත් කොට තිබේ.
Read Moreඇමරිකානු හිටපු සුපිරි පාපැදි ශූර ලාන්ස් ආම්ස්ට්‍රෝන්ග් සිය ක්‍රීඩා දිවිය පිළිබද පාපොච්චාරණයක් සිදු කොට ඇත. එහිදී ඔහු පවසා ඇත්තේ තමන් වසර 21ක පමණ කාලයේ පටන් තහනම් උත්තේජක ගැනිමට හුරුවී සිටි බවයි.
Read Moreඅපේ රටේ දැනටමත් ඕස්ට්‍රේලියාවටටත් වඩා ක්‍රිකට් ක්‍රීඩාංගණ ප්‍රමාණක් තියෙනවා. සමහර විට ඒ බව අපේ රටේ ක්‍රිකට් ලෝලීන් නොදන්නවා ඇති.
Read Moreමහේලගේ අදහස් පිළිබඳව බැරෑරුම්ව සිතා බැලිය යුතු බවත් ඕනෑම ක්‍රීඩාවකට යටිතල පහසුකම් සංවරධනය අත්‍යාවශ්‍ය නමුත් මෙම අවස්ථාවේදී එය ප්‍රමුඛතාවක් නොමැති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
Read Moreපළමුව ඔබ ලෝක කුසලානයකට ලන්සු ඉදිරිපත් කරන්න එය ලබාගැනීමෙන් පසුව අයි.සී.සී. මූල්‍ය සහයෝගය ලබාගෙන යටිතල පහසුකම් ඉදිකරන්න
Read Moreතම රජය ඉඩ දෙන්නේ නම් තරග හයක සීමිත ඕවර තරග මාලාවක් සඳහා ජූලි මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට විවෘත බව ඉන්දීය ක්‍රිකට් මණ්ඩලය පවසයි.
Read Moreආසන 60000ක ධාරිතාවයකින් යුක්තව ශ්‍රී ලංකාවේ ඉදිවන විශාලම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය හෝමාගම දියගම ප්‍ර දේශයේ ඉදිකිරිමට නියමිතය.
Read Moreමේ වනවිට උද්ගතව ඇති කෝවිඩ්19 වසංගතය හේතුවෙන් බොහෝ ක්ෂේත්‍රවලට බලපෑම් ඇතිවී තිබෙනවා. ක්‍රිකට් ක්‍රීඩාවද ඊට ඇතුළත්. පවතින වාතාවරණය හේතුවෙන් තරගාවලි තබා පුහුණු සැසි හෝ නොපැවැත්වීමට අදාළ බලධාරීන් විසින් තීරණය කර තිබීම නිසා මේ දිනවල ක්‍රිකට් ක්‍රීඩකයන්ද නිවෙස්වලට වී කාලය ගත කරනවා.
Read Moreරග්බි තරගවලදී උත්සාහක දිනුම් ලබාගැනීමේදී ගෝල කණු (Posts) අතර පන්දුව පතිත කිරීම තවදුරටත් සිදුකළ නොහැකි බව ලෝක රග්බි සම්මේලනය නිවේදනය කරයි.
Read Moreකොවිඩ් -19 වසංගතය හේතුවෙන් ලබන වසරේ කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබූ සුදුසුකම් ලැබීමේ තරගාවලිය කල් දැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ.
Read Moreඑංගලන්ත ප්‍රිමියර් ලීග් කණ්ඩායම් පුහුණුවේ පළමු අදියර ආරම්භ කරන විට ගැටුම් තහනම් කිරීම (’ටැකල්’ තහනම් කිරීම), තණතීරු විෂබීජහරණය කිරීම සහ ක්‍රීඩකයන් පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායම්වලට සීමා කිරීම යන නව නීති සමග ක්‍රීඩා කිරීමට යෝජනා කර තිබේ.
Read Moreපාකිස්ථානු එක්දින කණ්ඩායමේ නව නායකයා ලෙස ඉදිරිපෙළ පිතිකරු බාබර් අසාම් පත් කොට ඇත.
Read Moreඑංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමක් වන ‘සමර්සෙට්’ ප්‍රාන්ත කණ්ඩායම විසින් හිටපු දකුණු අප්‍රිකානු ආරම්භක වේග පන්දු යවන ක්‍රීඩකයෙකු වන වර්නන් ෆිලැන්ඩර්ගේ කොන්ත්‍රාත්තුව අවලංගු කිරීමට පියවර ගෙන තිබේ.
Read Moreජර්මනියේ සුපිරි රේසිං ධාවක සෙබස්තියන් වෙටල් මෙවර තරග වාරයෙන් අනතුරුව ‘ෆෙරාරි’ කණ්ඩායම හැර යෑමට තීරණය කර තිබේ.
Read Moreඑළැඹෙන ජුනි මස පළමු වැනිදා තෙක් වෘත්තීය ක්‍රීඩා ඇරඹීම පමා කිරීමට එක්සත් රාජධානිය පියවර ගෙන තිබේ. පිටු 50ක මාර්ගෝපදේශන ලේඛනයක් බ්‍රිතාන්‍ය රජය මගින් ප්‍රකාශයට පත් කර ඇති අතර, එංගලන්තය හුදෙකලා කිරීමේ පියවර ලිහිල් කිරීමට කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳව එහි විස්තර කර තිබේ.
Read Moreලොව ජනප්‍රියතම පාපන්දු තරගාවලියක් වන ’ලා ලීගා’ පාපන්දු තරගාවලිය ජුනි මස 12 වැනි දින වනවිට නැවත අරඹන බවට එහි සභාපති හාවියර් ටෙබාස් සහතිකයක් ලබාදී තිබේ.
Read Moreලෝකය යා කරනා විශ්ව භාෂාවන් අතරේ ක්‍රීඩාවට හිමි වනුයේ සුවිශේෂී ස්ථානයකි. රටක ජනප්‍රිය ක්‍රීඩාවක් තවත් රටක ජනප්‍රිය නොවූවද ක්‍රීඩාවට ඇල්මක් ඇති අයවලුන් සිටින විට ඉබේම එම ක්‍රීඩාවද අදාළ රටේ ජනප්‍රිය වේ.
Read Moreනැවත ආර්ථික කටයුතු ආරම්භ කිරීමට සමගාමීව ක්‍රීඩා කටයුතුද ආරම්භ කිරීම පිළිබඳව අවධානය යොමුව ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
Read Moreජර්මානු පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩා කළ සුපිරි පාපන්දු ක්‍රීඩක මිරෝස්ලාව් ක්ලෝස් ‘ජර්මානු බයර්න් මියුනිච්’ පාපන්දු කණ්ඩායමේ සහකාර පුහුණුකරු ලෙසින් පත්කොට තිබේ.
Read Moreලෝ ප්‍රකට බොක්සිං තරු දෙකක් වන ඇමෙරිකානු ජාතික මයික් ටයිසන් හා ඉවැන්ඩර් හොලිෆීල්ඩ් නැවතත් බොක්සිං පිටියේදී ප්‍රතිවාදීන් වන ලකුණු පෙන්නුම් කර තිබේ.
Read Moreකෝවිඩ් -19 වසංගතයට ගොදුරුව සිටි දකුණු අප්‍රිකානු දැල්පන්දු සභාපතිනිය වන සිසිලියා මොලොක්වාන් පූර්ණ සුවය ලබා තිබේ. මේ පිළිබඳව අදහස් දක්වමින් ඇය බී.බී.සී. මාධ්‍යයට පවසා ඇත්තේ කෝවිඩ් -19 වැලඳී තිබුණු කාලය සිය ජීවිතයේ නරකම කාල පරිච්ඡේදය වන බවයි.
Read Moreලොව ජනප්‍රියම ක්‍රිකට් තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දියන් ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ක්‍රිකට් තරගාවලියේ මෙවර සත්කාරකත්වය දැරීම උදෙසා එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් යෝජනාවක් ඉදිරිපත්වී තිබේ. ඒ කෝවිඩ්-19 වෛරසයේ පැතිරී යාම හේතුවෙන් මෙම තරගාවලිය පැවැත්වීම අවිනිශ්චිත තත්ත්වයක තිබෙන මොහොතකදීය.
Read Moreශ්‍රී ලංකා රජය සහ මෙරට සෞඛ්‍ය අංශ මගින් අවසර ලබා දෙනුයේ නම් පාපන්දු ජාතික කණ්ඩායමේ පුහුණුවීම් ආරම්භ කළ හැකි බවත්, එහෙත් ජාත්‍යන්තර තරග පැවැත්වීම සම්බන්ධයෙන් ලෝක පාපන්දු සම්මේලනය (FIFA) මෙතෙක් කිසිවක් දැනුම් දී නොමැති බවත් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතා ’අද’ ට පැවසීය.
Read Moreකෝවිඩ් - 19 වෛරසය හේතුවෙන් තාවකාලිකව නවතා ඇති ක්‍රිකට් තරඟ ප්‍රේක්ෂකයින් නොමැතිව හෝ ආරම්භ කල යුතු බව එංගලන්ත හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කෙවින් පීටර්සන් කියා සිටියි.
Read More