ඊයේ රාත්‍රී 11.30ට පමණ තමාට අද දිනයේදී නොපැමිණෙන ලෙස දැනුම් දුන් බවත් පැවැත්වෙන පරීක්ෂණය සඳහා පූර්ණ සහයෝගය දක්වන බවත් මහේල මෙහිදී සඳහන් කළේය.
ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය විසින් මෙම පරීක්ෂණය සිදුකරන අතර මහේලට දන්වා ඇත්තේ වෙනත් දිනක එම පරීක්ෂණය සිදුකරන බවයි.
Read More2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පාවාදීමේ චෝදනාව සම්බන්ධයෙන් විමර්ශනය කරන ක්‍රීඩා වැරදි පිළිබඳ විශේෂ පොලිස් විමර්ශන ඒකකයට හෙට (03දා) පෙරවරු 09.00ට හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතාව කැඳවීමට නියමිතයි.
Read More2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පාවාදීමේ චෝදනාව සම්බන්ධයෙන් ක්‍රීඩා වැරදි පිළිබඳ විශේෂ පොලිස් විමර්ශන ඒකකයට අද (02දා) එවකට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ කුමාර් සංගක්කාර මහතා කැඳවා තිබුණු අතර ඔහුගෙන් මේ වනවිටත් ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටියි.
Read More2011 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය පාවාදුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශයට අදාළව කරන පරීක්ෂණ සඳහා ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් ප්‍රශ්න කිරීමට සමගි තරුණ බලවේගය විරොධය ප්‍රකාශ කරයි.
Read More2011 වසරේ පැවැති ලෝක කුසලාන අවසන් මහ තරගය පාවාදුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශයට අදාළ ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
Read Moreහංවඩු ගහලා ඇන්ජලෝ මැතිව්ස්ගේ නම් කියලා පරීක්ෂණ කළා. අන්තිමට මොකුත් නෑ කියලා නිදොස් කොට නිදහස් කළා. ඇන්ජලෝගේ ක්‍රීඩාව විනාශ කළා. පරීක්ෂණය පටන් ගත්තාම මුහුණ දෙන්න ඕන.
Read Moreඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර 2011 වසරේ පැවැති ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගයේ සිදු වූවා යැයි පැවසෙන තරග පාවාදීමේ චෝදනා විමර්ශනය කිරීම සඳහා ශ්‍රී ලංකා පොලීසියට සහාය වීමට ඔස්ට්‍රේලියානු පොලිග්‍රාෆ් පරීක්ෂක (Australian Polygraph Examiner) ස්ටීව් වැන් අපරන් කැමැත්ත පළ කර තිබේ. ඔහු පවසා සිටියේ මෙම චෝදනාවල සත්‍ය අසත්‍යතාව පොලිග්‍රාෆ් පරීක්ෂණයකින් සහ ඇහිබැමි පරීක්ෂාවකින් තහවුරු කරගත හැකි බවයි.
Read Moreශ‍්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන උපුල් තරංග, ක්‍රීඩා වැරදි සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන විශේෂ ඒකකය වෙත අද (01) කැඳවා තිබිණි.
Read More2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පාවාදීමේ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට එවකට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ කුමාර් සංගක්කාර මහතා ක්‍රීඩා වැරදි පිළිබඳ විශේෂ පොලිස් විමර්ශන ඒකකයට හෙට (02දා) කැඳවීමට නියමිතය.
Read More2011 ලෝක කුසලාන අවසන් මහා තරගය පාවාදීමේ චෝදනාව සම්බන්ධයෙන් විමර්ශන කටයුතු මෙහෙයවන ක්‍රීඩා වැරදි වැළැක්වීමේ පනත අනුව ස්ථාපිත විශේෂ පොලිස් විමර්ශන ඒකකය එවකට තේරීම් කමිටු සභාපති වශයෙන් කටයුතු කළ අරවින්ද ද සිල්වා මහතාගෙන් ඊයේ (30දා) ප්‍රශ්න කළේය.
Read Moreසෑම පුහුණුකරුවෙක්ම 2022 වසර ආරම්භ වනවිට බලපත්‍රලාභී පුහුණුකරු හැඳුනුම්පතක් ලබාගෙන තිබීම අනිවාර්ය බවත්, එසේ නොමැති පුහුණුකරුවන්ට පුහුණුකිරීම් කටයුතුවල නියැළීමට අවසර නොලැබෙන බවත් ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreතරග පාවාදීම්, තහනම් උත්තේජක ආදී කරුණු ගැන සොයා බලනවා සේම ක්‍රිකට් ක්‍රීඩාව තුළ ක්‍රියාත්මක වන වර්ගවාදය පිළිබඳ බැරෑරුම්ව කතා කළ යුතු බවත්, එවැනි අවස්ථාවලදී ඊට එරෙහිවද දැඩි දඬුවම් ලබාදිය යුතු බවත් බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් නායක ජේසන් හෝල්ඩර් පවසයි.
Read Moreලොව වැඩිම ටෙස්ට් කඩුලු ලාභියා වන ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තියා මුරලිදරන් 21 වන සියවසේ වටිනාම ටෙස්ට් ක්‍රීඩකයා ලෙස විස්ඩන් ක්‍රිකට් මාසික සඟරාව විසින් නම්කර තිබේ.
Read Moreකොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් තරගාවලියක් සඳහා තම ක්‍රීඩකයින්ට සහභාගී වීමට සුදුසු වාතාවරණයක් තවමත් පැමිණ නොමැති බැවින් ශ්‍රී ලංකාව හා පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලියට එක්වීමට නොහැකි බව බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට තිබේ.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අගෝස්තු මස පැවැත්වීමට යෝජිත ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය සදහා අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටුයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ අනුමැතිය අද (24) දින ලබා දෙන ලදි.
Read More2011 ලෝක කුසලානය සම්බන්ධයෙන් සිදු වුවේ යැයි කියන තරගපවා දීම සම්බන්ධයෙන් තමන් කළ ප්‍රකාශයට අදාළ පිටු හයකින් සමන්විත ලියකියවිල්ලක් අද (24දා) පොලිස් විශේෂ විමර්ෂණ අංශය වෙත පැමිණිල්ලක් කළ බව හිටපු ක්‍රීඩා අමාත්‍යය සහ මහනුවර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පොදු ජන පෙරමුණේ අපේක්ෂක මහින්දනන්ද අලුත්ගමගේ මහතා පැවසිය.
Read More2011 වසරේ ඉන්දියාවේ පැවැති එක්දින ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය මුදලට විකුණා ඇති බවට එවක ක්‍රීඩා අමාත්‍යවරයාව සිටි මහින්දානන්ද අලුත්ගමගේ මහතා පසුගියාදා කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.
Read Moreතවත් ක්‍රිකට් ක්‍රීඩකයින් හත්දෙනෙකු කොවිඩ් -19 වෛසය වැළඳී ඇති බව පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය (පීසීබී) තහවුරු කරයි.
Read Moreලෝක අංක එකේ ටෙනිස් ක්‍රීඩකයා වන නොවැක් ජොගොවිච් ට කෝවිඩ් - 19 වෛරසය ආසාදනය වී බැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Read More‘PDC T10 League’ නමින් තරගාවලියක් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අනුමැතියක් ලබාදී නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
Read Moreඑංගලන්තයේ සංචාරය කිරීමට නියමිත පාකිස්තාන ක්‍රිකට් සංචිතයේ සාමාජිකයින් තිදෙනෙකුට කොවිඩ් ආසාදනය වී තිබේ.
Read Moreජුවෙන්ටස් කණ්ඩායම ගෝල 2-4ක් ලෙස පරාජයට පත්කරමින් නාපෝලි කණ්ඩායම කෝපා ඉතාලියා ශූරතාව දිනා ගැනීමට සමත්විය.
Read Moreබංග්ලාදේශ කණ්ඩායමේ ක්‍රීඩකයෙක් වන මෂ්රාෆ් මොටාසා හට කෝවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වෙයි.
Read Moreඔහු පවසන්නේ කණ්ඩායමේ අවසන් 11 දෙනාට නොමැති කෙනෙක් තරගයක් පාවා දෙන්නේ කෙසේදැයි නොදන්නා බවයි. එසේම යමෙක් 2011 ලෝක කුසලානය විකුණූ බවට පවසයි නම් එය ස්වාභාවිකම විශාල ගනුදෙනුවක් බවත් ඔහු ප්‍රකාශ කරයි.
Read Moreක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුගේ උපදෙස් අනුව තරග පාවාදීමක් සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය පිළිබද ක්‍රීඩා අමාත්‍යංශය විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
Read Moreජිම්නාස්ටික් යනු ලෝකය පුරා ක්‍රීඩාකරන ක්‍රීඩාවක් මෙන්ම ශාරීරික යෝග්‍යතාව වර්ධනය වෙනුවෙන්ද සිදු කරන ශාරීරික අභ්‍යාස මුසු ක්‍රීඩාවකි. ශරීරයේ නම්‍යශීලීත්වය උපයෝගී කරගනිමින් සිදු කරන මෙම චමත්කාරජනක ක්‍රීඩාව මගින් ක්‍රීඩකයන්ගේ ශාරීරික මෙන්ම මානසික ශක්තියද වර්ධනය කර ගත හැක.
Read Moreවෙනත් රටවලට සාපේක්ෂව ශ්‍රි ලංකාවේ තත්ත්වය යහපත් බැවින් මෙම වසරේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලානය ශ්‍රී ලංකාවේ පැවැත්වීම සම්බන්ධයෙන් සලකා බලන බව පාකිස්තානු ක්‍රිකට් සභාපති ඒෂාන් මානි පවසයි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙරට ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරනු ලබන ක්‍රීඩකයන් වෙනුවෙන් සංවිධානය කරනු ලබන දෙවැනි නේවාසික පුහුණු වැඩසටහන එළඹෙන 22 වැනිදා ආරම්භ කරන බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය අංශය සඳහන් කරයි.
Read More2011 වසරේ ඉන්දියාවේ පැවැති එක්දින ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය පාවාදුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ චෝදනාව ඉතාමත් බරපතල බවත් එය සෑම දෙනෙකුම ආදරය කරන ක්‍රීඩාවේ පිංතූරයට හානි කරන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
Read More