ඔක්තෝබර් මස උද්ධමනය සියයට 5.5 දක්වා පහළට
- 24 11 2020
- 08:45
- {{hitsCtrl.values.hits}} views
- ෂමිල පෙරේරා
ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 සැප්තැම්බර් මාසයේ පැවති 6.4% සිට 2020 ඔක්තෝබර් මාසයේදී 5.5% දක්වා පහළ ගොස් තිබේ.
2019 ඔක්තෝබර් මාසයේ පැවති ඉහළ පදනම් අගය මගින් ඇති වූ සංඛ්යානමය බලපෑම මේ සඳහා හේතු වී ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
