අවසන් මාස 9ට ශ්රී ලංකන් ශුද්ධ අලාභය රු.බි. 40ක්
- 23 01 2019
- 17:10
- {{hitsCtrl.values.hits}} views
- ෂමිල පෙරේරා
ශ්රී ලංකන් ගුවන් සමාගම 2018 වසරේ දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ මාස 09ක කාලපරිච්ඡේදය සඳහා ඇ.ඩො.මිලියන 135ක (රුපියල් බිලියන 40) ශුද්ධ අලාභයක් පෙන්වා තිබේ.
ඊට පෙර වර්ෂයේ අදාළ කාල පරිච්ඡේදය සඳහා වූ ශුද්ධ අලාභය වාර්තා වී තිබුණේ, ඇ.ඩො.මිලියන 66ක් (රු.බිලියන 11ක්) ලෙසිනි.
කෙසේ වෙතත්, ශ්රී ලංකන් ගුවන් සමාගම පසුගිය වසරට සාපේක්ෂව 2018 වසරේ දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ මාස 09ක කාලපරිච්ඡේදය තුළ එහි කාර්ය සාධනය සැලකිය යුතු ලෙස ඉහළ නංවා ගැනීමට සමත් වී ඇති බව එම ගුවන් සමාගම පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
