හෙරොයින් කිලෝ ග්‍රෑම් 231 සමග අත්අඩංගුවට පත් ට්‍රෝලර් යාත්‍රාවේ හිමිකරුගේ නිවස පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක්කර තිබේ.
බේරුවල නිවස පරීක්ෂා කිරිමේදි හෙරොයින් ජාවාරමෙන් උපයාගන්න බවට සැකකරන රුපියල් ලක්ෂ 59ක මුදලක් හා සැටලයිට් දුරකතන දෙකක් සොයා ගැනිමට හැකිවූ බව පොලීසිය පවසයි.
බේරුවල පදිංචි සමන්ත ද සිල්වා නම් සැකකරු මේ වන විට රැඳවුම් භාරයේ සිටියි. අනෙක් සැකකරුවන් දෙදෙනා 20 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.