හෙරොයින් කිලෝ ග්‍රෑම් 1 ග්‍රෑම් 04ක් ආනයනය කිරීම, සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරිම යන චෝදනා යටතේ ඉන්දීය ජාතිකයෙකුට මීගමුව මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබේ.
මෙම ඉන්දීය ජාතිකයා 2016/09/08 දා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
නඩුවේ තීන්දුව ඊයේ (22දා) ප්‍රකාශයට පත් කළේය.