පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණික ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව තරුණයෙක් පැහැරගෙන යෑමේ සිදුවිමට අදාළ නඩුව ලබන මාර්තු මස 12 හා 13 විභාගයට ගැනීමට කොළඹ මහාධිරණය තීන්දු කළේය.
ඒ අදාළ නඩු අද දිනයේදී කැඳවූ අවස්ථාවේදීය. මෙම සිද්ධියට සම්බන්ධ පිරසක් වරද පිළිගත් අතර හිරිණිකා මන්ත්‍රීවරිය අදාළ චෝදනා සඳහා නිවැරදිකාරිය බවට ප්‍රකාශ කිරිම හේතුවෙන් නඩුව විභාගයට ගැනීමට තීන්දු කළේය.