හම්බන්තොට නගරාධිපතිට ඇප
- 23 10 2019
- 13:21
- {{hitsCtrl.values.hits}} views
- ..
එක්සත් ජාතික පක්ෂයේ මන්ත්රීවරුන්ට පිස්තෝලයක් පෙන්වා බිය ගැන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වසර පහක සිර දඬුවම් නියම වූ හම්බන්තොට නගරාධිපති එරාන් ප්රනාන්දු වෙත හම්බන්තොට මහාධිකරණය ඇප නියම කර තිබේ. ඒ ඔහු ගොනු කළ අපෑලක් සලකා බලමිනි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
