හමුදා ඉඩම් නිදහස් කිරිම 31ට පෙර
ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි උතුරු සහ නැගෙනහිර යුද්ධ හමුදාව විසින් දැනට පරිහරණය කරනු ලබන රජයේ සහ පුද්ගලික ඉඩම් වලින් ජාතික ආරක්ෂාවට හානියක් ඇති නොවන පරිදි අක්කර 26,355ක ප්රමාණයක් ආරක්ෂක සේනා මුලස්ථාන යටතේ 2018 දෙසැම්බර් මස 31 දිනට ප්රථම නිදහස් කිරිමට සැලසුම් කොට ඇත.

-
Champa Tuesday, 18 December 2018 01:40 AM
යන යකා කොරහ බිඳගෙනම යන්න යන්නේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
