හිටපු ජනපති මෛත්රීපාල සිරිසේන මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව කතෝලික විභාවනය පවසයි.
අද පස්වරුවේදී එම පැමිණිල්ල කතෝලික විභාවනය සංවිධානයේ සභාපති චිරන්ත අමරසිංහ මහතා විසින් ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
පාස්කු ප්රහාරයට අදාළව මෙම පැමිණිල්ල ඉදිරිපත් කිරීමට නියමිතය.