Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
කැඳවපු මහ මැතිවරණයක් පවත්වන්න එපා කියලා කියන දේශපාලන පක්ෂ සිටින එකම රට ලංකාවයි. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා පාර්ලිමේන්තු මැතිවරණ පනතට අනුව යමින්, ජනාධිපතිතුමා 2018 නොවැම්බර් 09 වෙනි දින පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කල ගැසට් පත්‍රයේ නොවැම්බර් 19 හා 26 අතර නාමයෝජනා භාර ගැනීමටත්, 2019 ජනවාරි 5 වෙනිදා ඡන්දය පැවැත්වීමටත්, නව පාර්ලිමේන්තුව ජනවාරි 17 වන දාමුල් වරට රැස්වීමටත්, දින වකවානු සියල්ලම නියම කරලයි තිබුණෙ. ඒ අනුව කටයුතු සිදුවුණානම් ඉතාම කෙටි කලකින් රට නැවතත් ස්ථාවර වෙනවා.
2017 නොවැම්බර් මාසයේදීත් පළාත් පාලන ඡන්දය පවත්වනවට විරුද්ධව පෙත්සම්කරුවන් පිරිසක් අභියාචනාධීකරණයට යෑම නිසා පළාත් පාලන ඡන්දයත් දින නියමයක් නැතුව කල් යෑමේ අවදානමක් මතුවුණා. නමුත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නඩු නැති පළාත් පාලන ආයතන වලට හෝ ඡන්ද පවත්වන බව ප්‍රකාශ කෙරුවාම පැවති ආණ්ඩුවට අකමැත්තෙන් වුනත් ඒකට එකඟවෙන්න සිදු වුණා. උසාවියට ගිය පෙත්සම් කාරයොත් හෙමින් සීරුවේ නඩු ඉල්ලා අස්කර ගන්තා. එතනදී දේශපාලන අභිමතාර්ථ වෙනුවෙන් උසාවි ක්‍රියාදාමය අවභාවිතා කිරීමක් පැහැදිලිව පෙනෙන්න තිබුණා.
අද දින ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු මේ බව පැවසීය.
popular news
Roopasinghe Sunday, 02 December 2018 05:29 PM
පාර්ලිමේන්තුවට යන්නේ නැති ආණ්ඩුවක් ඉන්න එකම රටත් ශ්‍රී ලන්කාවය්
Reply : 0 2
rocky Sunday, 02 December 2018 05:51 PM
පස්ස දොරෙන් පත් වුන රජයක් යටතේ පාර්ලිමේන්තු මැතිවරණයක් ඔබට වුවමනා වුනත් අපට වුවමන නැහැ!
Reply : 0 2
කනික Sunday, 02 December 2018 06:02 PM
නිති සාත්රවෙදි මහා රජතුමෙනි, රටක නිතියක් කියල දෙයක් කියල තියනවා. එ විදියට තමයි වෙඩකරන්නෙ! තමාට ඔන විදියට ඕනදෙයක් කරන්න බැ. අපිට ඉස්කෝලෙ ඉගැන්නුවෙ එහෙම.
Reply : 0 2
G.N. Samaranayake Sunday, 02 December 2018 06:47 PM
චන්දයක් බොහොම හොඳය නමුත් ඔබගේ ආණ්ඩුව යටතේ නොවෙඉ මොකද එතකොට වෙනදේ අපි දන්නවා. චන්දයක් තියන්න මද්යස්ත පරිවාස ආණ්ඩුවක් යටතේ.
Reply : 0 1
dayan Sunday, 02 December 2018 08:24 PM
හිතු හිතු වෙලාවලට තියන්න මහා මැතිවරණ වලට සල්ලි වියදම් කරන්නේ ඉල්ලන අයද? දුප්පත් මිනිස්සු කොහොමද බදු බර දරන්නේ? පාර්ලිමේන්තුව පත් කරේ අවුරුදු පහකට. පත් කරපු අය නරක නම් අවුරුදු පහකින් බලමු. ඔය පෙනී හිටින කවුරු කවුරුත් හොරු.පක්ස බේදයක් නැතුව.
Reply : 0 2
Don Sunday, 02 December 2018 10:24 PM
බහුතරය පෙන්නන්න මන්ත්‍රීවරු මිලියන 500 ට ලන්සු තිව්ව කියල කිව්වේ සිරිසේන මහත්තය.ඒත් බහුතරය නෑ, දැන් ඒක බැරිඋනාම, ලෝකයේ පළමු ආණ්ඩු පක්ෂය තමයි පාර්ලිමේන්තු කැන්ටිමේ හැංගිලා ඉන්නේ.
Reply : 0 2
Champa Monday, 03 December 2018 09:33 AM
පහුගිය මාසයක් ඇතුලේ මහින්ද වෙනුවෙන් ලියපුව ඔක්කොම ඉල්ලා අස් කරගන්නවා. මහින්ද යන්නේ ඉතාම භයානක ගමනක්. මහින්දව අගමැති කමෙන් අස් කරන්න ඕනේ. හොර ආණ්ඩුවයි හොර කැබිනට් එකයි ඔක්කොම. නීති මගින් හරි මොන විදිහකින් හරි වහාම ඉවත් කරන්න ඕනේ. රනිල් අවුරුදු 4ක් තිස්සේ කඩින් කර කරන්න හදපුව මහින්ද එක මාසෙන් කරලා තියෙනව. TNA එක්ක ආණ්ඩුවක් හදන්න මහින්ද මෛත්‍රී දෙන්නම හැදුව. ඒක බැරි වුනහම දැන් කොටි diasporaව එක්ක එකතු වෙලා තියෙනව උතුරේ චන්ද ගන්න. කොටි සල්ලි වලින් බිස්නස් කරන සුබස්කරන් එක්ක එකතුවෙලා දැන් කොටින්ගේ ඉල්ලීම් ඔක්කොම දෙනවා හෝ දැනටම දීල තියෙනවා. ප්‍රභාකරන්වත් කරපු නැති තරම් ඉහලින් මහවිරු සමරුව කරන්න දුන්න. පහුගිය කාලේ නාමල් රාජපක්ෂ කොටි වෙනුවෙන් කතා කල. ප්රභාකරන්ගේ පින්තූරයක් තියාගත්තා දෙමල තරුණයන්ව අත්අඩංගුවට ගත්ත කියල නාහෙන් ඇඬුව. දැන් හිරේ ඉන්න භයානක කොටිත් නිදහස් කරන්න යනව. නැගෙනහිර කොටි පොලිස්කාරයෝ දෙන්නෙක් මැරුව. හොර දේශප්‍රේමියෝ හොර ජාතිකත්වවාදියෝ කිසි කෙනෙක් කට හොල්ලන්නෙ නැහැ. කටවල් වල ඩොලර් දාල හිර කරලා තියෙන්නේ. ඒ හින්ද කතා කරන්නේ නැහැ. චන්දයක් ආවොත් අනිවාර්යයෙන්ම මහින්දව පරද්දන්න ඕනේ
Reply : 0 0
Nandana Monday, 03 December 2018 02:40 PM
උන විකාරෙන් දොඩවනවාද මන්ද?,
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd