සිවිල් ආරක්ෂක නිලධාරින් යොදවා සිය නිවස ඉදිකිරිම ඇතුළු චෝදනා 6කට වරදකරු වූ හිටපු නියෝජ්‍ය පොලිස්පති හෙක්ටර් ධර්මසිරිට වසර 6ක සිර දඬුවක් හා රුපියල් ලක්ෂ 3ක දඬයක් නියම කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කර තිබේ.
මෙම වසර හයක සිර දඬුවම වසර තුනක කාලයකින් ගෙවී යෑමට නියම කළ මහේස්ත්‍රාත්වරිය දඬ මුදල් නොගෙවන්නේ නම් වසර 2.5ක තවත් අමතර සිර දඬුවමක්ද නියෙම කළාය.