Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා නොවන ඕනෑම අයෙක් නම් කරන්නේ නම් හෙට වුවද ආණ්ඩුව ලබාදිය හැකි බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර ඇතැයි වාර්තා වෙයි.
එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර පැවැති සාකච්ඡාවේදී ජනපතිවරයා මේ බව සඳහන් කර ඇත.
එක්සත් ජාතික පක්ෂ නායකයන් විසින් සිය අගමැතිවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පත්කරීමට තීරණය කළ බව මෙහිදී ජනපතිවරයාට සඳහන් කර ඇති අතර ජනපතිවරයා අගමැතිධුරය රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීම ප්‍රතික්ෂේප කරමින් ඉහත අදහස් දක්වා ඇත.
ඒ අනුව දෙපාර්ශ්වය අතර පැවැති දෙවැනි සාකච්ඡාද විසඳුමකින් තොරව අවසන් වී තිබේ.
" අපි එතුමට කිව්වා පාර්ලිමේන්තුවේ බහුතරය අති රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කරන් කියලා. ජනපතිතුමා කිව්වේ 225 අත්සන් කරලා දුන්නත් එයා පත්කරන්නේ නෑ කියලයි" යැයි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ජනපති හා පැවැති සාකච්ඡාවෙන් අනතුරුව පැවැසීය.
popular news
sg Monday, 03 December 2018 11:14 PM
දැන් ඉතින් මේකත් අරන් යන්න ශ්‍රේෂ්ඨාධිකරණයට...
Reply : 5 11
dhamneth Tuesday, 04 December 2018 05:29 AM
දැන් බොහෝ දෙන කියන්නේ රනිල් එපා නම් රනිල් ලබා දුන්න චන්දවලින් ජනාධිපතිකම් කිරීම කොහෙත්ම හොන්දවෙන්න බැහැ අවුරුදු හතර සම්පුර්ණ වුනවහම ජනාධිපතිවරණයකට යන්න කියා.ජනවාරි 8
Reply : 11 27
rocky Tuesday, 04 December 2018 06:03 AM
මෙයාට පිස්සු! මෙයා හිතාගන ඇති රටේ අයිතිකාරයා කියල. මේ ජල්බරියෙන් රටට සිදුවෙන සියලුම ආර්ථික අලාභය මයාගේ පවුලේත් වරිගයේ අනිත් අයගේ දේපල විකුණා අය කර ගත යුතුයි!
Reply : 71 34
dadi Tuesday, 04 December 2018 06:08 AM
That is against the constitution. Need to bring a impeachment against him
Reply : 2 9
Dayan Tuesday, 04 December 2018 06:58 AM
කවුරු කවුරුත් එකතුවෙලා රට කාපල්ලා. අපේ දරුවන්ට ඉතුරු කරන්න එපා. මුන් තුන් ගොල්ලම එලවපු දවසට තමෛ රට හදාගන්න වෙන්නේ.
Reply : 1 12
rocky Tuesday, 04 December 2018 07:56 AM
ආ මෙයා රටේ අයිතිකාරයාද? පළමුවෙන්ම කවුරුත් එක් වී මෙයාව දුම්මල ගහලා හරි එලවා දැමිය යුතුයි!
Reply : 62 19
Don Tuesday, 04 December 2018 07:59 AM
තමුන්ගේ පුද්ගලික තීරණය ඉතා සුදුසුම එක කියල හිතන් ඉන්න එක තමන්ගේ වළ තමන්ම කපාගැනීමක්.
Reply : 2 21
Kumar Tuesday, 04 December 2018 08:01 AM
ඒ කියන්නේ අගමැති වෙන්න මහජන කැමැත්තට වැඩිය ජනාධිපති කැමැත්ත ඕනේ කියන එකද?
Reply : 2 23
Deepal Nirosh Tuesday, 04 December 2018 01:48 PM
තීරණය හා ස්ථාවරය නිවැරදියි, හැබැයි ව්‍යවස්ථානුකූල නම් නැහැ. ජනතා කැමැත්ත කාට ද බලන්න මහ මැතිවරණයකට යාමයා කඩිනම් කළ යුත්තේ.
Reply : 7 1
Champa Tuesday, 04 December 2018 03:52 PM
මෙතන තියෙන්නේ පුද්ගලයෙක් ගැන කතාවක් නෙමෙයි. රනිල් කියන්නේ රටෙන් වැඩි පිරිසකට එපා කරපු මිනිහෙක්. මෛත්‍රී කියන්නෙත් රටට එපා කරපු මිනිහෙක්. හැබැයි ඒ හින්ද චිරාත් කාලයක් පාර්ලිමේන්තුවේ පැවතෙන සම්ප්රදායක් කඩන්න දෙන්න බැහැ. බහුතරය තියෙන පක්ෂේ නායකයා අගැමති වෙන එක තමයි පාර්ලිමේන්තුවේ ජනතා කැමැත්ත පිළිඹිබු වෙන විදිහ. මේ රටේ හැම මිනිහෙක්ටම තමන්ට කැමති කෙනෙක්ට චන්දෙ දෙන්න අයිතිය ආරක්ෂා වෙන්න ඕනේ. අපේ ව්‍යවස්ථාව අනුව ජනතා පරමාධිපත්‍යය පෙන්වන අවස්ථා දෙකක් තියෙනව. එකක් ජනාධිපතිවරණය. අනෙක මහ මැතිවරණය. 1978 ව්ය්ව්යස්ථාවෙන් පස්සේ මේ දක්වා ජනාධිපති ධූරයත් පාර්ලිමේන්තුවේ බහුතර බලයත් ලැබුනේ එකම පක්ෂේක්ට. ඒ හින්ද අගැමති කවුද කියන එක ප්‍රශ්නයක් වුනේ නැහැ. නමුත් දැන් ජනාධිපති එක පක්ෂෙක. අගමැති වෙන පක්ෂෙක. දවසක මෙහෙම ප්‍රශ්නයක් ආවොත් විධායක ජනාධිපති ඒකාධිපතියෙක් වෙලා පාර්ලිමේන්තුව තමන්ගේ ග්‍රහණයට ගත්තොත් පාර්ලිමේන්තුවේ තියෙන ජනතා පරමිධිපත්යයට අසාධාරණයක් වෙන එක නවත්තන් තමයි JR විධායක ජනාධිපති ඇමරිකන්/ප්‍රංශ මිශ්‍ර ක්රමයටත් පාර්ලිමේන්තුව වෙස්ට්මින්ස්ටර් ක්රමයටත් හදල තියෙන්නේ. එනම් බහුතරයට ආණ්ඩු බලය ල
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd