ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 16ක් ඒකාබද්ධව හෙට (09) දිනයේ දීප ව්‍යාප්ත එක්දින සංකේත වැඩවර්ජනයක් සිදුකිරීමට තීරණය කර තිබේ.
මේ පිළිබඳ රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති, සමන් රත්නප්‍රිය මහතා අදහස් දක්වමින් සඳහන් කර සිටියේ.
"හෙට උදේ 7ට ආරම්භ වන වැඩවර්ජනය නොවැම්බර් 10 උදේ 7 දක්වා පැය 24ක සංකේත වැඩවර්ජනයක් විදියට ක්‍රියාත්මක විමට සුදානම් බවයි."