සියලු බැංකු ගනුදෙනුකරුවන්ට විවෘතව තබන්නැයි දැනුම් දෙයි
නිරෝධායන නීති වලට යටත්ව සියලු බැංකු ගනුදෙනුකරුවන්ට විවෘතව තබන්නැයි දැනුම් දී ඇත. ඒ අනුව, සියලු බැංකු ප්රධානීන්ට චක්රලේඛයක් නිකුත් කර ඇති බව මහ බැංකුව සදහන් කර සිටියි.
popular news
-
bandara Monday, 07 June 2021 08:04 PM
බැංකු කිහිපයක් දින 7 ක් වසා තැබීමට තීරයක් ගත්ත. ඒක ඉතා හොඳ තීරණයක් අද පවතින තත්ත්වයට අනුව. එත් මහා බැංකුව ට ඕන වෙලා තියෙන්නේ තවත් කොරෝනා පතුරුවන්න. එකයි මේ තීරණය. ඔය තරම් ආණ්ඩුවට කඩේ යන්න එපා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

