Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
කොළඹ කොටුව බහු මාදිලි ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට මාලඹේ ඩිපෝව දක්වා ඉදිකිරීමට යෝජිත සැහැල්ලු දුම්රිය පද්ධිතය සඳහා ජපන් යෙන් බිලියන 200.415ක ණය ගිවිසුමකට එළැඹීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.
ඒ සඳහා සාකච්ඡා පැවැත්විමට හා ගිවිසුමට එළැඹීමට මුදල් හා ජනනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාවට මෙසේ කැබිනට් අනුමැතිය ලැබී ඇත. මෙම දුම්රිය මාර්ගය කිලෝ මීටර් 17ක දුරකින් යුක්ත වන අතර එය දුම්රිය ස්ථාන 16කින් සමන්විතය.
popular news
Champa Thursday, 03 January 2019 02:48 PM
ජපන් යෙන් බිලියන 200.41ක්? ඩොලර් වලින් කියන්නේ නැත්තේ මොකොද? ඇමරිකන් ඩොලර් 1=යෙන් 108. මම මේ ගැන ඉස්සර දවසක comment එකක් ලියල තියෙනව. මම ඇහැව්වේ කිලෝ මීටර් ගානයි දුම්රිය නැවතුම් පොළවල් ගානයි. මම සැහැල්ලු දුම්රියට කැමතියි. නමුත් රටෙන් භාගයකට වඩා බඩගින්නේ සහ අමාරුවෙන් ජීවත් වෙන කාලෙක ඇමරිකන් ඩොලර් 1.87ක් ඉතා කුඩා "කිලෝ මීටර් 17ක්" වෙනුවෙන් වියදම් කරන එක අනුමත කරන්න බැහැ. රටේ සුළු පිරිසක් වෙනුවෙන් ගන්න මේ ණය මුදල මුළු රටේම මිනිස්සු ගෙවන්න ඕනේ. හරිම අසාධාරණයි. මේ තරම් විශාල මුදලක් මේ වගේ කුඩා ව්‍යාපෘතියකට වටින්නේ නැහැ. මහින්ද රට ණය උගුලක හිර කෙරුව කියල කෑගහපු යහපාලන දෙබෑයෝ දැන් මෙහෙම ණය ගන්නේ මොකොද? මේ සැහැල්ලු දුම්රිය ගේන්නේ කොළොඹ සහ මාලබේ අතර traffic අඩු කරන්න නම්, ශත පහක ණයක් ගන්නේ නැතුව traffic අඩු කරන්න පුළුවන් විදි ගැන හිතන්නේ නැත්තේ ඇයි? අනික මෝඩ ආණ්ඩුවට තියෙන්නේ තව අවුරුද්දයි. ඒ අවුරුද්ද ඉන්න මේ වගේ ණයක් ගන්න අවශ්‍යද? මම දැක්ක මන්නාරමේ හුළං ව්යපෘතියකටත් ආසියානු බැංකු ණයක් ගන්නවා. හැම මඟුලකටම ණය ගන්නේ ආණ්ඩුවේ ආදායම් වැඩි කරගන්න දන්නේ නැති නිසා. මේ රට කවදා කොහොම මේ ණය ගෙවල ඉවර කරන්
Reply : 45 112
Champa Saturday, 05 January 2019 10:49 PM
Sandya --- මොකක්ද මනුස්සයෝ මෝඩ කතාව? බිලියන් ගානක ණයක් ගන්නේ නැතුව කොළොඹයි මාලඹේයි අතරේ තියෙන traffic congestion එක අඩු කරන්න පුළුවන් කියපු එකද? අනිවාර්යයෙන්ම පුළුවන්. අනිත් එක LRT එක "හදන්නම ඕනේ නම්" ඇමරිකන් ඩොලර් බිලියන 1.87ක් අවුරුද්දක් ඇතුලත හොයා ගන්න හැටිත් මට කියන්න පුළුවන්. එහින්ද ඔය ණය ගැනීමට මම සම්පූරණයෙන්ම විරුද්ධයි.
0 0
Kantha Thursday, 03 January 2019 08:35 PM
What about loans obtained for math thala airport, hambanthota harbour , cricket ground, highways . All loans we all pay for these loans until 2024 All rulers doing foolish projects including mahinda
Reply : 4 12
Champa Friday, 04 January 2019 04:14 PM
Those who criticised Mahinda taking loans have no ethical right to take loans the same way he did. Besides, Magampura, Mattala, Highways are money generating projects. Magampura Port is already lost. Mattala is on the way to lose. Sri Lanka’s loss is now other countries’ gain. Those projects were not for a small section of people. They were built keeping in mind the future prospects. Taking a USD 1.87 loan for a mere 17 km in order to curb traffic is absolute nuts as there are many ways to do it utilizing existing resources.
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd