සිවිලිමේ සඟවා තිබූ ගිනි අවිය සමග පුද්ගලයෙක් අත්අඩංගුවට
- 1 09 2020
- 16:01
- {{hitsCtrl.values.hits}} views
- ..
අවිස්සාවේල්ල යටියන්තොට ප්රදේශයේ නිවසක සිවිලිමේ සඟවා තිබූ මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් 01 අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය කියයි
පන්නිපිටිය ප්රදේශයේ යකඩ බඩු අලෙවිසැලක සේවය කරන මෙම පුද්ගලයා සන්තකේ ගිනි අවියක් තිබෙන බවට අනාවරණය වූ තොරතුරු අනුව සැකකරු අත්තටු ගැන පස්සේ කිරීමේ දී මෙම ගිනි අවි සොයා ගැනීමට හැකි වූ බව පොලීසිය කියයි
සැකකරු මෙම ගිනි අවිය අපරාධ සඳහා කුලී පදනම මත හෝ ලබා දුන්නාද යන්න සොයා බලන බව පොලිස් නිලධාරීයෙක් පැවසීය
වයස අවුරුදු තිස් හතක් වන සැකකරු නුගේගොඩ මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
