ස්වීඩනයේ දැඩි සත්කාර ඒකකවල කොවිඩ් -19 ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව පළමු රැල්ලට පසුව ඉහළම මට්ටමට පැමිණ ඇති බව එරට දැඩි සත්කාර රෙජිස්ට්‍රියේ දත්ත පෙන්වා දෙයි.
මේ වනවිට කොවිඩ් -19 සමග අවම වශයෙන් පුද්ගලයින් 393ක් දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබති.
එය ජනවාරියේ මුල් භාගයේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ 389ක් වූ ආසාදිතයන් සංඛ්‍යාවට වඩා ඉහළින් සිටි නමුත්, 2020 වසන්තයේ වසංගතයේ පළමු රැල්ල සමග දැඩි සත්කාර ඒකකයේ සිටි සංඛ්‍යාවට වඩා තරමක් අඩු විය.