කොවිඩ් 19 වැළදීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ රෝගීන් 2ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
ඒ නුව ශ්‍රී ලංකාවේ මේ දක්වා සුවය ලැබූ රෝගීන් ගණන 215ක් වෙයි. රෝගීන් 9 ක් මිය ගියේය.
සමස්ත රෝගීන් සංඛ්‍යාව 771ක් වන අතර රොගීන් 547ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවෙයි.