සුරාබදු නිලධාරින් 900ක් හෙට විශේෂ වැටලිමක
හෙට (3) යෙදෙන අමද්‍යප දිනය වෙනුවෙන් දිවයින පුරා සියලු සුරාසැල් වසා තැබිය යුතු අතර අදාළ කොන්දේසි කඩ කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි නීතිය ක්‍රියාත්මක කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
වැටලිම් වෙනුවෙන් නිලධාරින් 900 දෙනෙකු පමණ යොදවා ඇති අතර දිවයින පුරා ස්ථාන 56ක් යටතේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙයි.

-
nimal Friday, 02 October 2020 08:36 PM
අනේ මෙහෙමත් රටක්, කලින් කියලා තමයි විශේෂ වැටලීම්... හෙට එනවා හැංගියෝ කියලා වහෙන් ඔරෝ..
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
