කොවිඩ් වෛරසයේ සමාජ පැතිරීම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා සියලුම දිස්ත්‍රික්කවල අහඹු පී.සී.ආර් පරීක්ෂණ සිදු කරන ලෙස ප්‍රාදේශිය සෞඛ්‍ය අංශවලට උපදෙස් ලබා දී තිබේ.
ලබන සෙනසුරාදා වනවිට වෛරසයේ සමාජය තුළ පැතිරීම පිළිබඳව අදහසක් ලබාගැනීමට හැකිවනු ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කර සිටියේය.