එළවලු මිල ගණන් ඉතා ඉහළ නැගිම හේතුවෙන් එය පාලනය කිරිම සඳහා සතොස මගින් එළවලු මලු බෙදාහැරිමේ වැඩපිළිවෙලක් සකස් කිරිමට රජය තිරණය කර තිබේ.
ජංගම රථවල එළවලු හා පලතුරු මිල දර්ශන ප්‍රදර්ශන කිරිම අනිවාර්යය කිරිමටද ආර්ථික මධ්‍යස්ථානවල හ පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ තොග හා සිල්ලර මිල ගණන් ජනමාධ්‍ය හරහා ප්‍රසිද්ධ කිරිමට ඉදිරියේදි පියවර ගැනිමට නියමිතය.