ජනපති අපේක්ෂකත්වයට අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා නම් කරන ලෙස ඉල්ලමින් පැවැත්වෙන දෙවැනි රැළිය මාතරදී පැවැත්වීමට නියමිතව තිබේ.
අගෝස්තු 23දා මාතර සනත් ජායසූරිය ක්‍රීඩාංගණයේදී මෙම රැළිය පැවැත්වීමට නියමිතය.
අමාත්‍ය මංගල සමරවීර මහතා මෙම රැළිය සංවිධානය කරයි.