සංචාරක අමාත්‍යාංශයේ හා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය සතුව පවතින ගිණුම්වල පවතින ඩොලර් බිලියන ගණනක මුදලක් ලබාගැනිමට භාණ්ඩාගාරය හා මුදල් අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බව හිටපු සංචාරක ප්‍රවර්ධන හා ක්‍රිස්තියානි කටයුුතු අමාත්‍ය ජෝන් අමතුරංග මහතා පැවැසීය.
අද පාර්ලිමේන්තුවේදි අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය. මෙය නීතිවිරෝධී බවත් එය නවතා දැමිය යුතු බවත් ඔහු සඳහන් කළේය.