සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සියලුම ක්ෂේත්රයන් ආවරණය වන පරිදි නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන් දැඩිව අනුගමනය කළ යුතු බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.
ක්ෂේත්‍ර 56ක් ආවරණය වන පරිද කොවිඩ් 19 ව්‍යාප්තිය වළක්වාලමින් පොදු මහජන සහ වෘත්තීය ක්‍රියාකාරකම් සිදුකරන ආකරය පිළිබඳව උපදෙස් ඇතුළත් කර මෙම මාර්ගෝපදේශ නිකුත් කර තිබේ.
එම මාර්ගෝපදේශ නිසි පරිදි අනුගමන කරන බවට දැඩිව සෞඛ්‍ය අංශ විසින් සොයා බලන බවද එම සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.
එම මාර්ගෝපදේශ වෙත පිවිසෙන්න
http://eohfs.health.gov.lk/occupational/index.php?option=com_content&view=article&id=61&It=&lang=en