ශිෂ්‍යත්වය සමත් දරුවන්ගේ පාසල් සටහන නිකුත් කරයි
- 17 11 2026
- 18:29
- {{hitsCtrl.values.hits}} views
- ..
2026 වසරේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල මත පදනම්ව, 2027 වසරේ 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා වන කඩඉම් ලකුණු නිකුත් කර තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, එම කඩඉම් ලකුණු අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk හරහා ලබා ගත හැකි බවයි.
එසේම, දෙමාපියන්ට https://g6application.moe.gov.lk වෙත පිවිසීමෙන් තම දරුවන් සඳහා වෙන් කර ඇති පාසල
පරීක්ෂා කර බැලිය හැකිය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
