ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.
එම යොමුකර ඇති ලිපිය 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදාළ තීන්දුව නම් කථානායකවරයා එම තීන්දුව එළැඹෙන 20 දා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විසිවැනි ව්‍යාවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් වන තීන්දුව කථානායකවරයාට යොමුකිරීමට නියමිතව තිබේ.