ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරුට කොවිඩ්
- 8 07 2021
- 18:55
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆලවර්ට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවරු වී තිබේ. එංගලන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණ ජෛව ආරක්ෂක බුබුල යටතේ කටයුතු කරමින් සිටින විට ඔහු මෙසේ කොවිඩ් ආසාදිත බවට තහවුරුවී තිබේ. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් රැඳී සිටින හෝටල් කාමරවලින් පිටතට නොයන ලෙස ඔවුන්ව දැනුවත් කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
