ශ්රී ලංකා පොදුජන පෙරමුණ, ශ්රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ 17ක් එක්ව ආරම්භ කිරිමට නියමිත ශ්රී ලංකා පොදුජන නිදහස් සන්ධානයට අත්සන් තැබීමේ උත්සවය මේ වන විට කොළඹ පදනම් ආයතනයේදී ආරම්භ වී තිබේ.
ජනපතිවරණයෙන් අනතුරුව එළැඹෙන මැතිවරණ සඳහා පුටුව ලකුණින් මෙම සන්ධානය තරග කිරිමට නියමිතව තිබේ.