ශ්රී ලංකා කණ්ඩායමට කඩුලු 5ක ජයක්
- 24 10 2021
- 19:10
- {{hitsCtrl.values.hits}} views
- ..
2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන විස්සයි විස්ස තරඟයෙන් තරඟයෙන් කඩුලු 5ක ජයක් ලැබීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 4 පමණක් දැවී ලකුණු 171 රැස් කිරීමට සමත් විය.
පිළිතුරු ඉනිම ක්රීඩාකල ශ්රී ලංකා කණ්ඩායම කඩුලු 5ක් පමණක් දැවී තරඟය ජයග්රහණය කිරීමට සමත් විය.
චරිත් අසලංක 80* භානුක 53
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
