වාහන ගෙන්වීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ විශාල රංගනයක යෙදෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය.
වාහන ගෙන්වම නැවැත්වීම සඳහා රජය තීරණය කර ඇති බවත් ණයවර ලිපි වල පැවැති සංකීර්ණතා ඉවත් කරමින් එම තීරණය ඉවත් කළ බවත් ඔහු පැවැසීය.
පැය 48ක් ඇතුළත තෛපාර්ශ්වීය ගිවිසුම අවලංගු කර ගැනීමට කටයුතු කළ බව අමාත්‍යවරයා පැවැසීය.