කල් පිරී ඇති වාහන ආදායම් බලපත්ර නිකුත් කිරීම සඳහා 2020 ජුලි 31 වන දින දක්වා සහන කාලයක් ලබා දීමට තිරණය කර ඇති බව බස්නාහිර පළාත් ප්රධාන ලේකම් නිවේදනය විසින් නිවේදනය කර ඇත.
2020 මාර්තු මස 13වන දින සිට ජුලි 31 දක්වා කාල සීමවෙ තුල කල්පිරෙන වාහන ආදායම් බලපත්ර අලුත් කිරීමේදී දඩ මුදල් අය නොකරන බව බස්නාහිර පළාත් ප්රධාන ලේකම්වරයා අවධාරණය කරයි.