විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළව කාරක සභා අවස්ථාවේදී සංශෝධන ඉදිරිපත් කරන බව නීතපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් 39ක් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදි නීතිපතිවරයා මේ බව දැනුම් දුන්නේය.